ඔයාලගේ trial version software එක ජීවිත කාලයටම මෙන්න මම ඔයාලට ගේනවා නියම බාන්ඩයක්....අහ්...........නියම software එකක් අනේ...එකෙන් පුළුවන් ඔයාල දැනට පාවිච්චි කරන දින 20,30,40 trial software's ජිවිත කාලයටම ඒ කියන්නේ ඔය ඔයාගේ machine එක විසික් කරනකම් වැඩ ගන්න පුළුවන් ගින්දර software එකක් හොදි නේද ?අපි trial software එකක් දාගත්තහම වෙන්නේ එක අපේ systems registry එකත් එක්ක compare වෙලා ඒ කියන්නේ දැන් තියන වෙලාව හා දිනය එක්ක trial registry එක වෙලාව හා දිනය එතකොට තම ඔය කියන Trial period එක සැකසෙන්නේ...එතකොට Trial period එක ඉවර උනාම ඔයාව block කරනවා අන්න ඕක තම මෙච්චර කල් අපිට උනේ....එයාල එහෙම කරන්නේ එයාලගේ software එක විකුණගන්න ඒ උනාට අපිට කොඉද කාසිපනම් නේද ?මාර වැඩේ නේද ඒ උනාට දැන් බයවෙන්න දෙයක් නැ අන්න ඕක නිසා තම මම මේක ඔයාලට දෙන්නම කියල හිතුවේ හොදිද කියල බලන්නකෝ අපේ රටේ කීදෙනාද original නැත්තම් genuine software පාවිච්චි කරන්නේ..නේද ? මම ගෙනාපු පලවෙනි software එක Time Stopper අන්න එකෙන් වැඩ කරන විදිහ පහලින් තියනවා Time Stopper ( ඒත් ඔයාලගේ දැනටමත් software එක කල් ඉකුත් වෙලානම් මේකෙන් වැඩක් නේ හොදේ ) එහෙනම් බලමු අපේ trial version software එක ජිවිත කාලයටම තියාගන්න හැටි 1 . time stopper එකේ තියන browse button එක click කරන්න 2 . එකෙන් > windows drive >> Program Files >>වලට ගිහින් එකේ ඔයාට වෙනස් කරන්න ඕන trial version එකේ .exe file එක choose කරන්න3 . ඊළගට දිනය තෝරාගන්න ඕන එකේදී ඔය choose කරන්න ඕන trial period එක අතරතුර කාලයක් වෙන්න ඕන එයාල ඇහෙම නැත්තම් company එක කියන්නේ අනිත් දවස select කරන්න කියල...දැන් වැඩේ අහ්වරෛ.....අවවාදයි :- ඔයාල patch කරපු trial version එකෙන් හදන desktop shortcut එකම තම ඔය එක පාවිච්චිකරනකොට choose කරන්න ඕන.. නැත්තම් trial එක බලන් ඉද්දි ඉවර වෙනවා හොදේ...ඒ වගේම ඔයාගේ ඒ software එකෙන් හදපු හැම shortcut එකක්ම delete කරන්න ඕන මේක කරන os - Microsoft Windows-NT /2000 /XP /2003 /Vista/ Seven එහෙනම් පහල තියන link එකට ගිහින් ඔයාගේ file එක බාගන්නකො හොදේ Mozilla Firefox users Google Chrome users Opera users Internet Explorer users හොදද කියල comment එකක් එක්ක fb ලින්ක් එකට ගිහින් LIKE එකකුත් දාගන යන්න හොදේ....
bro niyama software ekakene......
ReplyDeleteniyamai ah..alut blog ekak unata niyama post yanne
ela..keep moving forward....
best of luck
ela software 1 bro
ReplyDeletegindara..........................keep it up....
hoda games tikak danna