~ කාටුන් බලන අයට The Peanuts Movie BluRay ~
ඔන්න අපේ කස්ටියට මම අද අරගන අවේ පට්ටම ගනයේ අමුතුම කාටුන් එකක් මේක නමින් The Peanuts Movie..ඒ උනාට මේක Peanuts ගැන නෙමේ කතාව ඇත්තටම අසා හිතෙන කාලෙකින් අමුතුම විදිහකට ගහපු කාටුන් එකක් තමා මේක ඔයාලත් බලලම හොද නරක කියන්නකෝ..
චිත්‍රපට විස්තර
Director: Steve Martino
Writers: Bryan Schulz, Craig Schulz
Stars: Noah Schnapp, Bill Melendez, Hadley Belle Miller
Quality: 1080p BluRay
Codec: HEVC
File Size: 493
trailer එක බලන්න
මෙතනින් ඉදලාම බලන්න ඕනනම්
බාගන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න







No comments
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support