BKS Portal Service

الأربعاء، 20 يوليو 2016

~ PRISMA දැන් Android වලටත් ~

ඔන්න යාලුවනේ අද මම ඔයාලට අරගන අවේ මේ දවස්වල ට්‍රෙන්ඩ් එක ඒ කියන්නේ IPHONE වලින් ලෝකයම හෙල්ලූ PRISMA ඇප් එක ඔයාලගේ Android එකටත් දෙන්න ඇත්තටම මේක ඇවිත් තියෙන්නේ තාම BETA Version එක.ඉතින් අපි ටෙස්ට් කරලා බලපු විදියට කිසිම අව්ලක් නැතුව මේක වැඩ කරනවා.ඕන අය  ඉන්නවනම් පහලින් බාගන කොමෙන්ට් එකකුත් දාගන යන්න.දැන් ඉතින් Android අය IPHONE අයට පදිරි උන කාලේ ඉවර වෙලා තියෙන්නේ යාලුවනේ..ජය වේවා..!





මෙතනින් ගිහින් බාගන්න ..

http://www.apkmirror.com/apk/prisma-labs-inc/prisma-art-photo-editor/prisma-art-photo-editor-1-0-release/prisma-art-photo-editor-1-0-android-apk-download/


~ PRISMA දැන් Android වලටත් ~ UPDATED අපේ දෙවන ලිපියට යන්න.

>>>>


හොදද කියල comment කරගන යන්න.
අපේ Facebook පිටුවටත් Like කරන්න.

https://www.facebook.com/BlackKingSofta

ليست هناك تعليقات:

إرسال تعليق

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support