BKS Portal Service

الاثنين، 25 يوليو 2016

~ PRISMA දැන් Android වලටත් ~ UPDATED

ඉතින් යාලුවනේ අපි කිව්වා වගේම Prisma App එක Officially දැන් බාගන්න පුළුවන් විදිහට එයාල දීලා තියනවා ඒ වගේම  මුලදී මේ Prisma හේතුව නිසා ගොඩක් Fake Appස් ඇවිල්ලත් තියනවා. ඒ නිසා තම අපි හිතුවේ ඔයාලට Official Prisma App එකේ ලින්ක් එක දෙන්න ඕන කියල එහෙනම් පහල ලින්ක් එකට ගිහින් ඔයාලට බාගන්න පුළුවන් 









මෙන්න original ලින්කුව 




හොදද කියල comment කරගන යන්න.
අපේ Facebook පිටුවටත් Like කරන්න.

https://www.facebook.com/BlackKingSofta


ليست هناك تعليقات:

إرسال تعليق

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support