~ PRISMA දැන් Android වලටත් ~ UPDATED
ඉතින් යාලුවනේ අපි කිව්වා වගේම Prisma App එක Officially දැන් බාගන්න පුළුවන් විදිහට එයාල දීලා තියනවා ඒ වගේම මුලදී මේ Prisma හේතුව නිසා ගොඩක් Fake Appස් ඇවිල්ලත් තියනවා. ඒ නිසා තම අපි හිතුවේ ඔයාලට Official Prisma App එකේ ලින්ක් එක දෙන්න ඕන කියල එහෙනම් පහල ලින්ක් එකට ගිහින් ඔයාලට බාගන්න පුළුවන්
මෙන්න original ලින්කුව





ليست هناك تعليقات
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support