මෙන්න යාලුවනේ අද මම ඔයාලට දෙන්න හදන්නේ අපේ රටේ ගොඩක් අය play කරන Clash of Clans Mobile ගේමේ ලංකාවටම හදපු ගේම දෙන්න.මේකේ තියෙන්නේ ES COC කියල ඒ වගේම මේකේ Gems , Gold , Elixir ගොඩක් හම්බෙනවා.හොදම දේ කියන්නේ අපේ පරණ coc එකට කිසි හානියක් වෙන්නේ නැ. මේක වෙනමම තමා Install වෙන්නේ.ඉතින් බය නැතුව දාගන්න පුළුවන්නේ.අරගන බලන්න.ලගදීම Tournament එකක් එනවා කියලත් තියනවා.
මම මේ News එක හොයාගත්තේනම් Aluth Tricks - අලුත් ට්‍රික්ස් එකෙන් තමා.
මෙන්න ඔයාලට බාගන්න Direct Link එක




ليست هناك تعليقات:
إرسال تعليق
ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support