Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

~ නවතම Windows 10 ගැන ~

මෙන්න යාලුවනේ මම අද ඔයාලට Windows 10 ගැන පොඩි news එකක් දෙන්න තම අවේ ආරංචිය හැටියට Windows 10 රටවල්  190 ක  29 July 2015 එලියට දානවලු,






ඒ වගේම ඔයාල මේවා ගැන දැනගන්න ඕන ටික මම දැන් කියන්නම්.
  1.     Windows 10 initial release වෙන්න 29 July 2015.
  2.     Enterprise usersලට  Windows 10 updates ගන්න පුළුවන්.
  3.     Project Spartan browser එක අන්තිමේදී නමක් දෙන්න පුළුවන් උන: Microsoft Edge.තමා කියන්නේ,
  4.     Windows 10 free upgrade දෙනවා  Windows 7 සහ  Windows 8/8.1 බාවිතා කරන පාරිබෝගිකයන්ට මේක launch කරලා අව්රුද්දක් යනකම්.ඒ    කලේ ඇතුලත ඔයාලා upgrade කලේ නැතිනම් ඉතින් £100 මුදලක් තමා ගන්න කියන්නේ අපි ඉතින් රු 500 කට විටර වැඩේ කරගන්න්වනේ නේද?
  5.    ඒ වගේම හොදම දේ තම Android සහ  iOS apps මේකේ ගින්නක් නැතුවම run වෙනවලු පට්ට නේද?.



    Windows 10 price :

    • Home ; $119

    • Pro ; $199 

       

    Windows 10 minimum requirements 

    • CPU : 1 ghz or faster
    • Graphic card :that it have DirectX 9
    • Ram: 1 gb for 32 bit, 2 gb for 64 bit
    • Storage space : 16 gb

     

    එහෙනම් ඉතින් මේක ගැන පොඩි දෙයක් හරි අළුතින් දැනගත්ත කියල හිතෙනවා.දෙනගන්න දෙයක් තියනවනම් අහන්න..!!

    හොදද කියල comment කරගන යන්න..අපේ Facebook පිටුවටත් Like එහෙම ගොඩක් වටිනවා.

     

    https://www.facebook.com/BlackKingSofta

No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support