Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

~ Etisalat වෙතින් ඉතුරු Cards ~

ඔන්න යාලුවනේ අද මම අරගන අවේ අපේ Etisalat සමාගමෙන් ලබාදෙන නවතම low value micro top-up card පිළිබද ඔයාලටත් කියල යන්න.
ඇත්තටම මේක වටිනාකමින් අඩුම top-up card එක කිව්වොත් නිවැරදි..ඇත්තටම මේකේ value එක  Rs. 1 සහ  Rs. 5 වෙනවා.
ඒ වගේම  validity period එක දින  2 ලු.ඒ වගේම මේ service එක  Voice, SMS සහ Data packages යන තුනටම අදාළලු..මාර වටිනවා නේද?
 Etisalat කස්ටිය අදම try කරලා බලන්නකෝ...







Rs.1 Card
 
1 

Rs.5 Card

  5


How to enter
Dial *336 <pin number>

How to check balance
Dial #134 # 



මෙන්න විස්තර ටික ගිහිල්ලම බලාගන්න  >>>>>>




හොදද කියල comment කරගන යන්න..අපේ Facebook පිටුවටත් Like එහෙම ගොඩක් වටිනවා.

 

https://www.facebook.com/BlackKingSofta

No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support