Featured Post

Download IDM 6.41 Build 7 Full Version [32-64 Bit]

     IDM Crack : also known as the internet download manager is the best software, when it comes to increasing download speeds up to 10x, bu...

science fiction film බලන අයට 2014 ගහපු අලුත්ම film එක....


science fiction film බලන අයට 2014 ගහපු අලුත්ම film එක
 
 
මෙන්න තියනවා science fiction film බලන අයට 2014 ගහපු අලුත්ම film එක Transcendence...
මේක directed by cinematographer Wally Pfister ගෙන් වන අතර  written by Jack Paglen.
මේකේ ඉන්න  stars ලා තමා  Johnny Depp, Rebecca Hall, Kate Mara, Cillian Murphy, Paul Bettany සහ  Morgan Freeman.

මේක තියෙන්නේ කෘතීම බුද්ධිය නිර්මාණය කිරීමක් ගැන Johnny Depp තමා මේකේ ප්‍රධාන චරිතය...මෙයාල A .I තක්ෂයනය ගැන කටයුතු කරනකොට තව කට්ටියක් එකට විරිද්ද වෙලා අපේ ප්‍රධාන චරිතය මරන්න හදනවා ....ඊට පස්සේ තමා කතාවේ හොදම හරිය....
අපේ  Computer වැඩකාරයන්ට අනිවා බලන්න ඕන ෆිල්ම් එකක් තමා Transcendence 2014 කියන්නේ.....




 


  

දැන් ඉතින් ඔක්කොම හරිනේ පහල Link එක තියනවා ඕන අය බාගන්න....

 

http://adf.ly/s8YDG

හොදද කියල comment එකක් එක්ක FB ලින්ක්  එකට ගිහින් LIKE  එකකුත්  දාගන යන්න හොදේ....


 

No comments

ඔබගේ වටිනා කාලය වැය කරාට ස්තුතියි
Thank You For Your Support